සයුරෙන් එතෙර
ඩෙංගු පාලනයට බ්‍රසීලයෙන් නව මදුරුවෙක්
September 25, 2014 09:33 am
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා නව මදුරු විශේෂයක් හඳුන්වා දීමට බ්‍රසීලය සමත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රසීල පරීක්ෂණ කණ්ඩායමක් විසින් අදාළ මදුරු විශේෂය විශේෂය හඳුන්වා දී ඇති බවයි.
බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝ නුවර දී එම මදුරුවන් දහස් ගණනක් මුදාහැරීමට පියවර ගෙන තිබේ.
මෙම මදුරුවා මගින් ඩෙංගු රෝගය පාලනය කිරීමට අදාළ බැක්ටීරියාවක් නිකුත් වන බව වාර්තා වේ.