කොල්ලකරුවන් තිදෙනෙක් දැලේ
September 22, 2014 08:19 am
මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 16 වැනිදා කිරිල්ලවල ප්ර දේශයේ දී ත්රිරෝද රථයක් නවතා රුපියල් ලක්ෂ 08ක මුදලක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනා ඇඹිලිපිටිය කඳුරුගස්ආර ප්ර දේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තුංකම සහ ඇඹිලිපිටිය ප්ර දේශ වල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
කොළඹ අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.