ශෂීන්ද්‍රට මනාප 40,078ක් අඩුවෙයි

ශෂීන්ද්‍රට මනාප 40,078ක් අඩුවෙයි

September 21, 2014   03:51 pm

මොණරාගල මනාප ප්‍රතිඵලවලට අනූව හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට පසුගිය 2009 ව‍සර මනාප ප්‍රතිඵල හා සැසඳීමේ දී මෙවර මනාප 40,078ක් අඩුවී තිබේ.

ඉකුත්වර මැතිවරණයේදී ඔහු මනාප ඡන්ද 136,697ක් ලබා ගැනීමට සමත් විය.

කෙසේ වුවද මොණරාගල සමස්ත මනාප ලැයිස්තුවේ පළමු තැන ඔහුට හිමිව තිබේ.