වැලිමඩ මැතිවරණ කොට්ඨාසයත් එ.ජා.පයටයි
September 21, 2014 03:12 am
බදුල්ල දිස්ත්‍රීක්කයේ වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය සලකා බැලීමේදී එ.ජා.පය ලැබූ ඡන්ද සංඛ්‍යාව 23,046 කි. එ.ජ.නි.ස ලැබූ ඡන්ද සංඛ්‍යාව 22,311 කි. ජ.වි.පෙ ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,485කි. ප්රජාතන්ත්රවාදී එක්සත් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2363 කි. ජාතික නිදහස් පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 621කි.ප්රජාතන්ත්රවාදී පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 492කි.
මෙහිදී වලංගු ඡන්ද සංඛ්‍යාව 51,387 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස එය 96.08කි.
ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 2,094 වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.92 කි.
ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 53,481කි.
මෙහිදී වලංගු ඡන්ද සංඛ්‍යාව 51,387 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස එය 96.08කි.
ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 2,094 වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.92 කි.
ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 53,481කි.