බදුල්ල මැතිවරණ කොට්ඨාසය එ.ජා.පයටයි

බදුල්ල මැතිවරණ කොට්ඨාසය එ.ජා.පයටයි

September 21, 2014   02:53 am

බදුල්ල දිස්ත්‍රීක්කයේ බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය සලකා බැලීමේදී එ.ජ.පය ලැබූ ඡන්ද සංඛ්‍යාව 21,099 කි. එ.ජ.නි.ස ලැබූ ඡන්ද සංඛ්‍යාව 15,001 කි. ජවි.පෙ ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,271 කි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 199කි.ජාතික නිදහස් පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 87 කි.

මෙහිදී වලංගු ඡන්ද සංඛ්‍යාව 39,070 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස එය 96.67කි.

ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 1344ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 3.33 කි.

ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 40,414 කි.