බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න

බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න

September 21, 2014   01:58 am

බදුල්ල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය සලකා බැලීමේදී එ.ජ.නි.ස ලැබූ ඡන්ද සංඛ්‍යාව 8,810 කි. එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 7,274 කි. ජවි.පෙ 2,087, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 517 කි.ජාතික නිදහස් පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 159 කි.