මොණරාගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න

මොණරාගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න

September 21, 2014   12:09 am

මොණරාගල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය එ.ජ.නි.ස ලැබූ ඡන්ද සංඛ්‍යාව 5,632කි. එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,800 කි. ජවි.පෙ 1001, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 395කි.