නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් 2ක් දිවුරයි
September 20, 2014 05:11 pm
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
අද(20) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දි මෙම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.එච්.එම්.ඩි නවාස් මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දි තිබේ.
මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ද අභියාචනාධිකරණ විනිසුරුවරියක වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දි දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.