ජාත්‍යන්තරයේ ප්‍රමාදය ගැන අමෙරිකාවෙන් සමුළුවට වාර්තාවක්
September 20, 2014 12:41 pm
අවශ්‍ය අවස්ථාවේදී ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුවූවා නම් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක යුදමය වාතාවරණ පැවති සමයේ දී පුද්ගල ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට හැකිව තිබූ බව අමෙරිකාව පවසයි.
ශ්‍රී ලංකාව, රුවන්ඩාව, සිරියා ඇතුළු රටවල් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය ප්‍රමාද වී යොමුවීම හේතුවෙන් ජීවිත හානි රැසක් සිදුවූ බව අමෙරිකාව පෙන්වාදෙයි.
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් අමෙරිකානු නියෝජිතයින් පිරිස මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව, රුවන්ඩාව, සිරියාව ඇතුළු රටවල් කිහිපයක මෙම තත්ත්වය නිරීක්ෂණය කළ හැකි බවද එහිදී සඳහන් කර ඇත.
ජාත්‍යන්තරයේ අවධානය ප්‍රමාදවීම හේතුවෙන් අදාළ රටවලට මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිද්ධීන්වලට මුහුණ දීමට සිදුව ඇති බව එහිදී වැඩිදුරටත් එම නියෝජිතයින් පෙන්වා දී ඇත.