හැව්ලොක් කුණු ඇළේ බිළිඳු මළ සිරුරක්

හැව්ලොක් කුණු ඇළේ බිළිඳු මළ සිරුරක්

September 19, 2014   10:03 pm

කොළඹ, හැව්ලොක් නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ ගැන වැල්ලවත්ත පොලීසියට දැනුම්දී ඇත.

අද පස්වරුවේ මෙම මළ සිරුර සොයාගෙන තිබේ.