කළුතරදී දුම්රිය එංජිමක් පීලි පනී

කළුතරදී දුම්රිය එංජිමක් පීලි පනී

September 19, 2014   02:37 pm

කළුතර දුම්රිය ස්ථානයේදී ද දුම්රිය එංජිමක් පීලි පැන තිබේ.

කොළඹ සිට කළුතරට ගොස් නැවත කොළඹට පැමිණීම සඳහා හරවා ඒමට යාමේදී දුම්රිය එංජිම පීලි පැන ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

දුම්රිය එංජිම පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.