මැකෙන නොමැකෙන දේවල්

මැකෙන නොමැකෙන දේවල්

September 19, 2014   01:57 pm

ඌව පළාත් සභා මැතිවරණය සඳහා වූ ප්‍රචාරක කටයුතු පෙරේදා (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

එසේ වුවද එම පළාතේ ඇතැම් ස්ථානවල අපේක්ෂකයින්ගේ, දේශපාලන පක්ෂවල සලකුණු මනාප අංක තවමත් නැතුවා නොවේ.

පොලීසිය නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ සැරසිලි ඉවත් කිරීමද සිදුකරයි.

කෙසේ වුවද මෙම ඡායා රූප අප වාර්තාකරුගේ කැමරාවේ නෙත ගැටුණේ අද (19) ගිරාදුරුකෝට්ටේ, හෙබරව ප්‍රදේශයේදීය.

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස