ජපනා හපනා - එහෙන් ආදර්ශ ගමු

ජපනා හපනා - එහෙන් ආදර්ශ ගමු

September 19, 2014   01:31 pm

කාර්යක්ෂමව වැඩ කිරිම තුළින් ඵලදායිතාව ඉහළ නංවා ගැනිම සඳහා ජපානයෙන් ආදර්ශ ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබු තරඟයකදී ජාතික මට්ටමේ දෙවන ස්ථානය දිනාගැනීම වෙනුවෙන් පාදුක්ක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.