හමුදා පුහුණුව සියදිවි නසාගැනීමෙන් අහවරයි
September 19, 2014 11:31 am
ඇඹිලිපිටිය, කඳුරුගස්ආර යුධ හමුදා පුහුණු පාසලේ දී පුහුණුවට පැමිණි තරුණයකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
අද අළුයම 05.00 ට පමණ අදාළ තරුණයා යුධ හමුදා පුහුණු පාසලේ කුඹුක් ගසක එල්ලී සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගිය තරුණයා 19 හැවිරිදි අයෙකු වන අතර ඔහු බදුරලිය ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.