මස්කෙළියේ බඹරු ඇවිස්සෙති

මස්කෙළියේ බඹරු ඇවිස්සෙති

September 18, 2014   05:10 pm

හැටන්, මස්කෙළිය ප්‍රදේශයේ දී පුද්ගලයින් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

ප්‍රදේශයේ වතු කම්කරුවන් 05 දෙනෙකු මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ප්‍රහාරයට ලක්වු කම්කරුවන් පිරිස ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.