යක්කලමුලේ තේ ඉඩමක මළ මිනියක්
September 18, 2014 01:34 pm
යක්කලමුල්ල, ඊරියගහවත්ත, නැවුම්ගල ප්රදේශයේ තේ ඉඩමකින් වයස අවුරුදු 37ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
දින 4ට පමණ පෙර මියගොස් ඇති බවට සැකකරන පුද්ගලයෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති අතර මෙය ඝාතනයක්ද එසේත් නැතිනම් ස්වභාවික මරණයක් ද තහවුරු වී නැත.
යක්කලමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරන අතර සිරුර කරාපිටිය රෝහලට රැගෙන ඒමට පියවරගෙන ඇති බව අප වාර්තාකරු කියයි.