ඉන්ධන විදුලිය අඩු කිරීමෙන් ජනතාව ලොකු සහනයක් නෑ

ඉන්ධන විදුලිය අඩු කිරීමෙන් ජනතාව ලොකු සහනයක් නෑ

September 18, 2014   08:22 am

ඉන්ධන සහ විදුලි ගාස්තු අඩුකිරීම තුළින් ජනතාව බලාපොරොත්තු වන සහන හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 වැඩි විය යුතු බවයි.

උව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීමේ අවසන් ජන රැලියට බදුල්ලේ දී එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.