ලාංකිකයාගේ ඔළුවට ඇන්න ලාංකිකයෝ සොයා මෙහෙයුමක්
September 16, 2014 04:46 pm
බ්‍රිතාන්‍යයේදී 24 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුගේ හිසට පිහියකින් ඇන තුවාල කළ බව කියන තවත් ලාංකිකයින් සිව්දෙනෙකු සොයා එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ බ්‍රිතාන්‍යයේ මිචැම් ප්‍රදේශයේ වාසය කළ ලාංකිකයෙකි.
ඊයේ අළුයම 2ට පමණ මෙම පිහිඇනුම සිදුව ඇති අතර තුවාල ලැබූ තරුණයා මේවන විට රෝහල් ගත කර සිටියි.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ප්‍රහාරයට සම්බන්ධ වූවෙක් උස අඩි 5යි අඟල් 7ක් පමණ බවට හඳුනාගෙන ඇත.