ආපනශාලා සේවකගේ ඝාතනය මුදල් ආරවුලක්?

ආපනශාලා සේවකගේ ඝාතනය මුදල් ආරවුලක්?

September 16, 2014   01:01 pm

ගින්තොට තුනී ලෑලි සංස්ථාවේ ආපන ශාලා‍වේ හිමිකරු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එහි සේවය කරන වලස්මුල්ලේ පදිංචිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් මේවන විට පොලීසිය ප්‍රශ්න කරගෙන යමින් සිටින බවත්, මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කරන බවත්, දැනගන්නට ඇතැයි අප වාර්තාකරු කීවේය.