චීනාට වැහිලිහිණි සුප් බොන්න බැරිවෙයි
September 16, 2014 10:03 am
රුපියල් ලක්ෂ 19ක් වටිනා වැහිලිහිණි කූඩු තොගයක් තේ කොළ ටින් තුළ අසුරා චීනයට රැගෙන යාමට තැත්කළ 48 හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට බව රේගුව කියයි.
එම වැහිලිහිණි කූඩු තොගයේ බර කිලෝ ග්‍රෑම් 4.75කි.
අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා කීවේය.
වැහිලිහිණි කූඩු වලින් චීන ජාතිකයින් ජනප්‍රිය සුප් පානයක් සකසන බව කියැවෙයි.
මේ නිසා මෙම කූඩු ද එම සුප් හැදීම සඳහා එරටට රැගෙනයාමට උත්සාහ කළාදැයි සැක පවතී.