හමුවීම සතුටක්..!

හමුවීම සතුටක්..!

January 18, 2017  

Bookmark and Share
යුරෝපානු තානාපති Tung-Lai-Margue මහතා ඇතුළු නව දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමයේ ධුත පිරිසක් පසුගියදා ජාතික සහජීවනය,සංවාඳ හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේදී අමාත්‍ය මනෝ ගනේෂන් මහතා හමු වුණි.එහිදී සහජීවන,සංවාඳ හා රාජ්‍ය භාෂා විෂය පථය යටතේ කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණි.