කිත්රුවන්ට තරඟ තහනමක්
September 15, 2014 11:45 pm
ශ්රී ලංකා යොවුන් ක්රීඩක කිත්රුවන් විතානගේට විනය චෝදනා හේතුවෙන් වසරකට අත්හිටවු තරග තහනමක් පැනවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අද(15) පස්වරුවේ පැවති ක්රිකට් විධායක කමිටු රැස්වීමේදිය.
ඒ අද(15) පස්වරුවේ පැවති ක්රිකට් විධායක කමිටු රැස්වීමේදිය.