අලියාගේ ප්රහාරයෙන් ගැමියා මරුට
September 15, 2014 05:07 pm
දෙහිඅත්තකණ්ඩිය, මැදගම ප්රදේශයේ දී වන අලියෙකුගේ පහරදීමකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඔහුගේ නිවස ආසන්නයේ කුඹුරෙහි ඉදිකර තිබු තාවකාලික පැළක සිටිය දී ඊයේ රාත්රි අදාළ පුද්ගලයා වන අලි ප්රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 80 හැවිරිදි මැදගම ප්රදේශයේම පදිංචිකරුවෙකි.
මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇත.