රටේ සිදුව ඇති වෙනස සියලු දෙනා පිළිගත යුතු සත්‍යයක්
September 14, 2014 05:41 pm
කවුරුන් කුමක් පැවසුව ද වර්තමානයේ රටේ සිදුව ඇති වෙනස සියලු දෙනා පිළිගත යුතු සත්‍යයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වර්තමානයේ සංවර්ධනයත් සමග ජනතාවගේ ජීවන ක්‍රමය ද වැඩි දියුණු වි ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට සැපවත් ජීවිතයක් ලබාදිම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ වැලිමඩ නැදුන්ගමුව ශ්‍රි ජයසුන්දරා විහාරස්ථානයේ තෙමහල් ධර්ම ශාලාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ජනතාව පීඩාවට පත් කිරිමට රජය කිසිසේත් සුදානම් නොමැති බවයි.
30 වසරක ත්‍රස්තවාදය අවසන් කර රටට නිදහසත් සංවර්ධනයත් ලබාදුන්නා සේම රටේ ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවා ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීම රජයේ අරමුණ බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.