පාසැල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගනියි
September 13, 2014 02:04 pm
මස්කෙළිය, ග්ලෙන්ටල් වත්ත ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන සියදිවිහානි කරගෙන තිබේ.
ඇය සිය නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
මෙලෙස සියදිවිහානි කරගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් වන අතර ඇය සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.
මළ සිරුර නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(13) සිදුකිරීමට නියමිතය.