ශ්‍රී ලංකාව 20/20න් තවදුරටත් පෙරමුණේ
September 9, 2014 11:09 am
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරිමේ ලයිස්තුවේ මුල් තැන ප්‍රසාද ලකුණු 131 ක් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිමිව තිබේ.
දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 126ක් සමගින් ඉන්දියාවත් තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 123ක් සමගින් පකිස්ථානයත් හිමිකර ගෙන ඇත.
සිව්වන ස්ථානය දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 121ක්ද, ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 112ක්ද ලබා පස්වන ස්ථානය ලබාගෙන තිබේ.