කොල්ලුපිටියේදී පුද්ගලයෙක් ගිනිතබා ගනියි
September 2, 2014 10:43 am
කොල්ලුපිටිය, පොලීසිය ඉදිරිපිට මාර්ගයේදී පුද්ගලයෙකු සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගෙන තිබේ.
තුවාල සහිතව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
අද පෙරවරු 10.15ට පමණ මෙය සිදුව ඇත.
කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබේ.
තුවාල සහිතව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
අද පෙරවරු 10.15ට පමණ මෙය සිදුව ඇත.
කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබේ.