හෙටයි අනිද්දයි ප්‍රදේශ කිහිපයකට විදුලිය අත්හිටුවයි?

හෙටයි අනිද්දයි ප්‍රදේශ කිහිපයකට විදුලිය අත්හිටුවයි?

September 1, 2014   07:19 pm

හෙට(02) දිනයේ සහ අනිද්දා(03) දිනයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය සැපයීමේදී වරින්වර බාධා ඇති වන බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට(02) මහරගම ප්‍රදේශයටත් අනිද්දා(03) දිනයේදී උඩහමුල්ල ප්‍රදේශයටත් මෙසේ විදුලිය සැපයීමේදී බාධා ඇති වන බව ලංකා විදුලිබල පෞද්ගලික සමාගම සඳහන් කළේය.

‍එසේම පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ මෙසේ විදුලිය සැපයීමේදී බාධා ඇති වන බව වාර්තා වෙයි.