දුම්රියට බිලිවූයේ කවුරුන්දැයි තාම හඳුනාගෙන නෑ
August 30, 2014 11:36 am
මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියකට බිලි වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
බෙන්තොට ප්‍රදේශයේදී මෙලෙස දුම්රියට බිලිවී ඇත්තේ වයස අවුරුදු 45-50 විය හැකි පුද්ගලයෙකු බවට පොලීසිය සැක පළකරයි.
එසේ වුවද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.