පියා, මව හා පුතු මැරූ 2ක් පෝරකයට
August 29, 2014 03:09 pm
2002.02.12 දින ගාල්ල උඩුගම, හෝමගලවත්තේ වතු බංගලාවකදී පියෙකු, මවක හා පුතෙකු කපා කොටා ඝාතනය කළ බවට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට ගාල්ල පළාත්බද මහාධිකරණය අද (29) මරණ දඬුවම නියම කර තිබේ.
ගාල්ල පළාත්බද අභියාචනාධිකරණයේ විනිසුරු පද්මා පලිහක්කාර මහත්මිය විසින් මෙම තීන්දුව ලබාදුන් බව අප වාර්තාකරු කීවේය.
ඝාතනයට ලක්වූ අයට තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට අධිචෝදනා එල්ල වී තිබිණ.
වැරදිකරුවන් වූ පුද්ගලයින් ගාල්ල උඩුගම ප්රදේශයේ පදිංචිකරුවන්ය.