ගැබිණි මව යටකළ රියදුරු රිමාන්ඩ්
August 29, 2014 11:40 am
යාපනය, අච්චුවේලි, නවක්කීරි ප්රදේශයේදි ගර්භණි මවකට මරු කැඳවමින් ටිපර් රථයක් ධාවනය කළ රියදුරා සැප්තැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මල්ලාකමි අධිකරණය විසින් නියෝග කර තිබේ.
යාපනය කොක්කුවිල් ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි ටිපර් රථ රියදුරෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකමි අධිකරණය නියෝග කර ඇත.
අච්චුවේලි, නවක්කීරි සරස්වති වීදිය ප්රදේශයේදී සිදු වු අනතුරක් හේතුවෙන් 25 හැවිරිදි ශෂිදරන් සුභාෂිණි නමැති ගැබිණි මවක් ඊයේ(28) දහවල් මියැදුණි.
ගැබිණි මව යටකළ ටිපර් රථයට ප්රදේශවාසීන් ගිනි තබා විනාශ කොට තිබිණ. සිද්ධිය සමිබන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.