දයාසිරි බදුලු රෝහලේ

දයාසිරි බදුලු රෝහලේ

August 28, 2014   11:00 am

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ රාත්‍රී රෝහලට ඇතුළත් කෙරුණු දයාසිරි ජයසේකර මහතා ප්‍රතිකාර ගෙන අද පෙරවරුවේ රෝහලෙන් පිටවගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දයාසිරි ජයසේකර මහතා බදුල්ල ප්‍රදේශයට පැමිණ සිටියේය.