නෙළුම් වැවෙන් මළ මිනියක් ගොඩගනියි

නෙළුම් වැවෙන් මළ මිනියක් ගොඩගනියි

August 28, 2014   08:46 am

යක්කලමුල්ල, මාගෙදර පන්සල විහාරය අසළ පිහිටි නෙළුම්වැවට වැටීමෙන් මියගිය බවට සැක කෙරෙන අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ යක්කලමුල්ල, මාගෙදර, කළුමඩ, පදිංචි එන්.ඩී ධර්මදාස නැමැති පුද්ගලයෙකු බව අප වාර්තාකරු කියයි.

ඊයේ රාත්‍රී මෙය සිදුව ඇතැයි සඳහන්ය.