බලංගොඩින් අවුරුදු 2000ට වඩා පැරණි වලං කැබලි
August 27, 2014 05:13 pm
බලංගොඩ කල්තොට, කිරිමකුල්ගොල්ල ප්‍රදේශයේ සිදුකරන කැනීම් අතරතුර අවුරුදු 2000ට වඩා පැරණී වලං කැබලි කිහිපයක් හමුවී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහචාර්ය රාජ්සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක් එම පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකරන අතර මේ එහිදී අද (27) හමුවූ වලං කැබලි කිහිපයකි.
ඡායා රූ - රෝහණ වසන්ත
කැලණිය විශ්වවිද්‍යාලයේ මහචාර්ය රාජ්සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක් එම පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකරන අතර මේ එහිදී අද (27) හමුවූ වලං කැබලි කිහිපයකි.
ඡායා රූ - රෝහණ වසන්ත