මන්ත්‍රී වසන්ත රිමාන්ඩ්
August 22, 2014 04:42 pm
අත්අඩංගුවට ගත් මාලිම්බඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය 19 වන දා රාත්‍රි ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර තිබු බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.