විහාර දේවාලගම් පනත ක්‍රියාත්මක කළහොත් පාරට බැස සටන් කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා
August 21, 2014 04:45 pm
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජිත බෞද්ධ විහාර දේවාලගම් පනත මගින් විහාරස්ථාන මෙහෙයවන බලය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා යටතට පැවරෙන බවත්, ඉන් සිදුවන්නේ බුද්ධ ශාසනයට තිබෙන බලය පනත මගින් අහිමි කිරීම බවත්, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.
යෝජිත පනත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේදී මහ සංඝරත්නය හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැත්විණ.
එහිදී මාධ්‍ය අමතා කතා කළ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා, කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියන්ගේ අදහස් වැඩිදුරටත් ඉහත පරිදිය.