එජාප 68 බදුල්ලේදී!

එජාප 68 බදුල්ලේදී!

August 21, 2014   09:23 am

එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය බදුල්ලේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සදහන් කළේ ඌව පළාත් සභා ජන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු වලට සමගාමීව මෙම සංවත්සර උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.