මහේලගේ අවසන් තරඟයේදී  ශ්‍රී ලංකාව පිත්ත අතට ගනියි

මහේලගේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව පිත්ත අතට ගනියි

August 14, 2014   10:35 am

පකිස්ථාන - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් ටෙස්ට් තරඟය ද මෙය වේ.