සයුරෙන් එතෙර
ඉරාක ප්‍රහාරවලින් සුන්නි කැරළිකරුවන් 60ක් මරුට
August 7, 2014 09:33 am
ඉරාකය විසින් සුන්නි කැරළිකරුවන්ට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු ඉරාකයේ මෝසුර් ප්‍රදේශයට මෙම ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි.
මේ අතර ඉරාකයේ, බැග්ඩෑග් අගනුවර සිදුවු බෝම්බ පිපිරීම් 02කින් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ෂියා දිස්ත්‍රික්කයේ අටවා තිබු කාර් බෝම්බ 02ක් මෙලෙස පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.