සභාපති පුටුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

සභාපති පුටුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

August 1, 2014   02:28 pm

ජා-ඇල නගර සභාවේ සභාපති ලෙස අංජු ශ්‍රී ෂාම් පෙරේරාගේ පත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.