මහනුවර ඇසළ මංගල්‍යය - පළමු කුඹල් පෙරහැර අදයි

මහනුවර ඇසළ මංගල්‍යය - පළමු කුඹල් පෙරහැර අදයි

August 1, 2014   10:29 am

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහැර අද (01) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

දින 05ක් කුඹල් පෙරහැර පැවැත්වීමට නියමිතය.

අද දිනයේදී සුදු වර්ණයට මූලිකත්වය දී ඇති බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා සඳහන් කළේය.