කටුනායක 4ට එයි
August 1, 2014 08:21 am
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසියානු ශාන්තිකර කලාපයේ ඉහළම ගුවන් සේවා 05 අතරට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ එම ගුවන් තොටුපළ පිළිගත් ප්රමුඛ ගුවන් සේවා අතරින් ලෝකයේ 17 වන ස්ථානයට නම් කර ඇති බවයි.
අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
පසුගිය කාලය තුළ ලොව පිළිගත් ගුවන් සමාගම් සමග ගුවන් ගමන් මෙහෙයවීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමත්වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.