ගිනි තබාගත් කත මරුදකියි
July 28, 2014 02:15 pm
කන්තලේ, පේරාරු ප්රදේශයේ දි සිරුරට ගිනි තබාගත් කාන්තාවක මියගොස් තිබේ.
සිරුරට භූමිතෙල් දමාගෙන ඇය ගිනි තබාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
බරපතළ පිළිස්සුම් තුවාල ලැබු කාන්තාව කන්තලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි කන්තලේ පේරාරු ප්ර දේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
ඇය කලක සිට මානසික ආබාධයකින් පෙළුනු අයෙකු බවට පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.