රජයේ ඇතැම් වැඩපිළිවෙළවල් ගැන සතුටු විය නොහැකියි
July 28, 2014 08:12 am
ශ්‍රි ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරිමට සහ ප්‍රවර්ධනය කිරිමට රජය ගෙන යන ඇතැම් වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසයි.
ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාධනීය මට්ටමක් පැවතුණ ද ඇතැම් ක්‍රියාකාරකම් සිදු නොකළ යුතු තත්ත්වයේ ඒවා බව එම කොමිසන් සභාව පෙන්වා දෙයි.
රජය ගන්නා ඇතැම් පියවරයන් ජාත්‍යන්තරය විසින් පවත්වනු ලබන පරීක්ෂණ සඳහා උදව් දීමක් සිදුවන බව ද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නීති ලේකම් නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.