ඉන්දියාවෙත් ගුවන් අනතුරක් - 7ක් මරුට

ඉන්දියාවෙත් ගුවන් අනතුරක් - 7ක් මරුට

July 25, 2014   07:31 pm

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ලුක්නෝ හිදී හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වී තිබේ.

එම අනතුරෙන් 7 දෙනෙකු මියගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.