ත්රී රෝද රථය හැපී පොලිස් කොස්තාපල් මරුට
July 25, 2014 01:56 pm
අනුරාධපුර, විලව හන්දිය ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු
මියගොස් තිබේ.
ත්රි රෝද රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු ත්රි රෝද රථයේ රියදුරු මහව දිසා රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ නවගමුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු නිවාඩු ලබා පැමිණ සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.