පළමු ඉනිමට ලකුණු 421 යි
July 25, 2014 01:49 pm
දකුණු අප්රිකාව හා ශ්රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පළමු ඉනිම තුළ ශ්රී ලංකා කණ්ඩායම සියලුම ක්රීඩකයින් දැවී ලකුණු 421 ක් ලබාගෙන තිබේ.
කොළඹ, එස් එස් සී ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ දී මහේල ජයවර්ධන ලකුණු 165ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 72 ක්ද,ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 63ක්ද ලබා ගෙන ඇත.