මහේල ලකුණු 150ක් පසුකරයි

මහේල ලකුණු 150ක් පසුකරයි

July 25, 2014   10:54 am

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පළමු ඉනිම තුළ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 150 ක් ලබාගැනීමට සමත්ව තිබේ.

කොළඹ, එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 5ට ලකුණු 335ක් රැස්කරගෙන ඇත.