යුක්රේන අගමැති ඉල්ලා අස්වෙයි
July 24, 2014 09:38 pm
යුක්රේන අග්‍රාමාත්‍යවරයා සහ එරට කැබිනට් අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වී තිබේ.
ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකිවීම හේතුවෙන් තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය අර්සනී යට්සැන්යුක් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.