මහේලගෙන් ශතකයක්
July 24, 2014 03:00 pm
සංචාරක දකුණු අප්රිකාණු ක්රිකට් කණ්ඩායම හා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේදී සිය 34 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට මහේල ජයවර්ධන සමත් වී තිබේ.
පන්දු 138ට මුහුණ දෙමින් මහේල ජයවර්ධන මෙම ශතකය ලබාගෙන ඇත.
මේ වන විට ශ්රී ලාංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 3ක් දැවී ලකුණු 212ක් ලබා ගෙන තිබේ.
නොදැවි ක්රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48ක් ලබාගෙන සිටියි.